දූරදර්ශී ව්‍යාපාරිකයෙකු වූ උපාලි විජයවර්ධන මහතාගේ 87 වැනි ජන්ම දිනය අදට යෙදී තිබේ.සිය ව්‍යාපාරික දැනුමින් දෙස් විදෙස් හි ව්‍යාපාර ආරම්භ කළ ඒ මහතා මෙරට ආරම්භ කළ කීර්තිමත් නාමයක් සහිත ව්‍යාපාර අතර කැන්ඩොස් චොකලට් නිපදවන සිලෝන් චොකලට් සමාගම සහ දිවයින දි අයිලන්ඩ් ඇතුළු පුවත්පත් මුද්‍රණය කරන උපාලි පුවත්පත් සමාගම ඉදිරියෙන්ම සිටී.
|