ඕස්ට්‍රේලියාව ලකුණු 157ක් ඉදිරියෙන්

111

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිම සියලුදෙනා දැවී ලකුණු 414ක් ලබා ගැනීමට සමත් විය.ඇලෙක්ස් කෙරී 156ක් සහ ස්ටීවන් ස්මිත් 131 ලෙස ලකුණු ලබා ගත්හ.පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය 151/5,නිශාන් පීරිස් 94/3, රමේෂ් මෙන්ඩිස් 81/2 ලෙස කඩුලු ලබා ගත්හ.ඒ අනුව ඕස්ට්‍රේලියාව ලකුණු 157ක් ඉදිරියෙන් සිටී.ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියළුදෙනා දැවී ලකුණු 257ක් ලබා ගත්තේය.


advertistmentadvertistment