කන්ටේනර් 323ක් පරීක්‍ෂාවකින් තොරව මුදාහැරලා – රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව

1524

කන්ටේනර් 323ක් පරීක්‍ෂාවකින් තොරව පිටකර ඇතැයි රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව මහතා ඊයේ පැවසීය.

මෙම 323 අතරින් බහුතරයක් දැඩි පරීක්‍ෂාවට ලක් කළ යුතු බව හඳුනා ගත් ඒවා බවද ඔහු ඊයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් කීය.

මෙම භාණ්ඩ මුදාහැරීමට කාටද බලය දී ඇත්තේ යන්න ප්‍රශ්නයක් යැයි ද එසේ මුදාහැර ඇති භාණ්ඩ ගැන තම නිලධාරීන්ට වගකීමක් භාරගත නොහැකි යැයි ද ඔහු කීය.

චමින්ද සිල්වා


advertistmentadvertistment