කඳු තරණය පාපන්දු ක්‍රීඩිකාවට මරණය ගෙන දෙයි

347

මෝල්ඩෝවා ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම නියෝජනය කළ වයොලෙටා මිටුල් ක්‍රීඩිකාව කඳු තරණයේ යෙදී සිටියදී මියගොස් ඇත.

යුරෝපීය පාපන්දු ක්‍රීඩා සමාජ රැසක සාමාජිකත්වය දැරූ ක්‍රීඩිකාවක් ලෙසටත් ප්‍රසිද්ධියක් උසුලන මිටුල් ගේ හදිසි මරණය සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මිටුල් තම කණ්ඩායමේ ආරක්ෂක ක්‍රීඩිකාව ලෙස ද කටයුතු කළාය.


advertistmentadvertistment