සතොස භාණ්ඩ පහක මිල අඩු කරයි

457


ලංකා සතොස වෙළෙඳ සැල්හි අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 05ක මිල අද සිට අඩු කර ඇත.ඒ අනුව තායි හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 200කින් ද තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 96කින් ද සුදු සීනි කිලෝවක මිල රුපියල් 22කින් ද පරිප්පු කිලෝවක මිල රුපියල් 17කින් ද දේශීය ටින් මාළු විශාල ප්‍රමාණයේ ටින් එකක මිල රුපියල් 105කින් ද මිල අඩු කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment