අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල පහළට

749

ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක් මිල පහළට ගොස් ඇතැයි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා පවසයි . ඒ අනුව රුපියල් 220ක්ව පැවති සුදු සීනි කිලෝවක මිල රුපියල් 200 කි. රුපියල් 340ක්ව පැවති පරිප්පු කිලෝවක මිල රුපියල් 310කි.රුපියල් 230ක්ව පැවති තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 210කි

advertistmentadvertistment
advertistmentadvertistment