ක්ලබ් වසන්තගේ ඝාතනයට සැක තරුණියක් අත්අඩංගුවට

4196

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට පැමිණි සිටියදී වෙඩි ප්‍රහාරයකින් මිය ගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් සැක පිට 21හැවිරිදි තරුණියක් අත්අඩංගුවට ගෙන ඇත.


advertistmentadvertistment