කාසියේ වාසිය ඉන්දියාවට

45

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර අද පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය බටහිර ඉන්දීය කොදෙව් හිබ්‍රිජ්ටවුන්හි පැවැත්වීමට නියමිතය.කාසියේ වාසිය දිනූ ඉන් පසුව කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර ඇත.තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතය.අපරාජිතව අවසන් මහා තරගයට පැමිණි කණ්ඩායම් දෙකම අද කිසිදු ක්‍රීඩකයෙකු වෙනස් කිරීමකින් තොරව ක්‍රීඩා කිරීමට තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment