සේනක බිබිලේ ප්‍රතිපත්තියට වෙච්ච දෙයක් නෑ – මෛත්‍රි කියයි

87

තම ජනාධිපති ධුර කාලයේ දී සම්මත කරනු ලැබූ සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය මේ වනවිට ක්‍රියාත්මක වන්නේ නැතැයි හිටපු ජනාධිපති පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (30 දා) පැවසීය.

සේනක බිබිලේ ප්‍රතිපත්තිය අනුව සකසන ලද ඖෂධ පනතට මේ වනවිට සිදුවුණේ කුමක් දැයි කියා සොයාගැනීමට වත් නොහැකි යැයිද කී ඒ මහතා එම පනත යට යන්න නොදී නැවත ක්‍රියාත්මක කරන්නැයි ද ඉල්ලා සිටියේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment