කාසියේ වාසිය ඉන්දීය නායිකාවට

586


ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් අවසාන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දීය නායිකාව සමත්විය.
ඒ අනුව ඇය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළාය. තරගය මෙරට වේලාවෙන් පෙරවරු 11.30ට චීනයේ හැන්ග්ෂු හිදී ආරම්භ වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment