බිළිඳු සිරුරක් ආරච්චිකට්ටුව මුහුදේ

125

ආරච්චිකට්ටුව මුතුපංතිය ධිවර ගම්මානයේ මුහුදු වෙරළට ඊයේ (24) දිනක් පමණ වයසැති පිරිමි බිළිදෙකුගේ මළසිරුරක් ගොඩගසා ඇතැයි ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

මෙම බිළිදු මළසිරුර ගොඩ ගසා තිබෙනු දැක තරුණයින් පිරිසක් පොලීසිය සහ වෙරළ ආරක්ෂක නාවික කදවුර දැනුවත් කර ඇත.

මෙය ඝාතනයක් විය හැකිබව පොලීසිය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment