ජනපති බ්‍රසීල හා ප්‍රංශ ජනපතිවරුන් හමුවේ

46

ඩුබායිහි දී පැවැති ඣඡ 28 සමුළුවට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් හා බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා යන මහත්වරුන් ද හමුවිය. මෙරට සංචාරයක නිරත වන ලෙස ජනාධිපතිවරයා බ්‍රසීල ජනාධිපතිවරයාට ඇරයුම් කර ඇති අතර බ්‍රසීලය ද දේශගුණික විපර්යාස ගැටලුවලට මුහුණදී සිටින නිසා නිවර්තන කලාප වැඩසටහනට එක්වන ලෙස ජනාධිපතිවරයා බ්‍රසීල ජනපතිට ඇරයුම් කර තිබේ.

ජනපති බ්‍රසීල හා ප්‍රංශ ජනපතිවරුන් හමුවේ

දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිiාලයක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන කටයුතුවලට එක්වන ලෙස ද වික්‍රමසිංහ මහතා ප්‍රංශ ජනාධිපතිවරයාට ඇරයුම් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment