කැපිටල් මහරාජා ව්‍යාපාර සමූහයේ සභාපති රාජමහේන්ද්‍රන් සෝ සුසුම් මැද සමුගනී

308

මෙරට විද්්‍යුත් මාධ්‍ය ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවර්ධනයට පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ කැපිටල් මහරාජා ව්‍යාපාර සමූහයේ සභාපති අභාවප‍්‍රාප්ත ආර්. රාජමහේන්ද්‍රන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පෙරේදා (25 දා) සවස විශාල පිරිසකගේ සෝ සුසුම් මැද බොරැුල්ල කනත්තේදී සිදුවිය.

කැපිටල් මහරාජා ව්‍යාපාර සමූහයේ සභාපති  රාජමහේන්ද්‍රන් සෝ සුසුම් මැද සමුගනී

මෙරට ව්‍යාපාර ක්‍ෂේත‍්‍රයේ ක්‍ෂේත‍්‍ර ගණනාවකට හිමිකම් කියන මහාරාජා ව්‍යාපාර සමූහයේ දියුණුවේ නියමුවා වෙමින් රාජමහේන්ද්‍රන් මහතා විශිෂ්ට මෙහෙවරක නිරත වූවේය.

කැපිටල් මහරාජා ව්‍යාපාර සමූහයේ සභාපති  රාජමහේන්ද්‍රන් සෝ සුසුම් මැද සමුගනී



 මෙරට විද්්‍යුත් මාධ්‍ය ක්‍ෂේත‍්‍රයේ නිරත පිරිස් රාජමහේන්ද්‍රන් මහතාගේ පවුලේ සාමාජිකයන්, හිතවතුන්, විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු බොහෝ දෙනෙක්ද එම ශෝකී අවස්ථාවට එක්ව සිටියහ.

කැපිටල් මහරාජා ව්‍යාපාර සමූහයේ සභාපති  රාජමහේන්ද්‍රන් සෝ සුසුම් මැද සමුගනී

තම ස්වාමියාගේ වියෝවෙන් කම්පිතව රාජමහේන්ද්‍රන් මහතා ඇති කළ ‘සුරතල් බල්ලා’ ද පසෙකට වී ඒ මහතාගේ නිසල දේහය තැන්පත් කර තිබූ ස්ථානයේ රැුඳී සිටියේ තම ආදරණීය ස්වාමියාට දක්වන අන්තිම ගෞරවයද දක්වමින් කම්පනයකින් හා සොවින් යුතුවය.

advertistmentadvertistment
advertistmentadvertistment