අයිතීන් උදෙසා කාන්තාවෝ කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට…

327

ජාත්‍යන්තර කාන්තා දින 111 වැනි සැමරුම වෙනුවෙන් ‘‘අයිතීන් උදෙසා කාන්තාවෝ’’ සංවිධානය මගින් තෙල් – විදුලි අර්බුදයෙන් ජනතාව පෙළන ආණ්ඩුවට එරෙහිව සටන් වදිමු…. යනුවෙන් තේමා කරගත් විරෝධතා පා ගමනක් පවත්වා ඊයේ (08දා) කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක යෙදුනාහ.

අයිතීන් උදෙසා කාන්තාවෝ කොළඹ කොටුව දුම්රියපළ  ඉදිරිපිට...
අයිතීන් උදෙසා කාන්තාවෝ කොළඹ කොටුව දුම්රියපළ  ඉදිරිපිට...

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු එම කාන්තා සංවිධානයේ ප‍්‍රධාන කි‍්‍රයාකාරීන් ඇතුළු සාමාජිකාවෝ රැසක්ම සහභාගි වූහ.

ඡායාරූප – ජූඞ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment