ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව වසන්ත සමරසිංහ ශ්‍රේෂ්ඨාධිකරණයට

65

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට හා එය සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට නිගමනය කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා ඊයේ (17 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කළේය.

නීතිඥ මංජුල බාලසූරිය මහතා මගින් ගොනුකර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment