ශ්‍රී ලංකාවේ උපන් කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබේ. ය මීට පෙරද හෝල්ට් ප්‍රාන්තය නියෝජනය කරමින් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරී පත් විය .
ඒ ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂයේ අපේක්ෂිකාවක ලෙසය .
ජයග්‍රහනයේ සතුට සමරමින් රැස්ව සිටි පිරිස අමතා කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු ඇගේ කණ්ඩායම් සාමාජිකයන්ට ස්තූති කර තිබිණි ..
“හෝල්ට් සඳහා නැවත තේරී පත් වූ සාමාජිකාව ලෙස ඔබ ඉදිරියේ පෙනී සිටීමට ලැබීම මට මහත් ගෞරවයක් සහ නිහතමානීකමක්” යැයි ඇය පවසා තිබිණි .