කිරි පිටි මිල ඉහළ දමයි

870


රජය විසින් ඊයේ මධ්‍යම රාත‍්‍රී සිට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය ඉවත් කිරීමත් සමග කිරිපිටි කිලෝවක මිල රුපියල් 1300ක් සහ ග‍්‍රෑම් 400 රුපියල් 520ක් ලෙස මිල වැඩිකළ බව කිරි පිටි ආනයනකරුවෝ පවසති.මේ බව පාරිභෝගික අධිකාරියට දැනුම් දෙන බවද ඔවුහු පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment