ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ 37 වන සැසිවාරය විවෘත කරමින්…

28

ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ 37 වන සැසිවාරය කොළඹ හිල්ටන් හෝටලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය කුදොන්ගසු මහත්වරු විසින් විවෘත කරනු ලැබීය. එම අවස්ථාවට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර සහ විදේශ කටයුතු ඇමැති අලි සබ්රි යන මහත්වරු ද එක්ව සිටියහ.

ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ 37 වන සැසිවාරය විවෘත කරමින්…
advertistmentadvertistment
advertistmentadvertistment