තිරුකුමාර් නඩේෂන් අල්ලස් හෝ දූෂණ කොමිසමට එයි

217


පැන්ඩෝරා පත‍්‍රිකාවල නම සඳහන් හිටපු නියෝජ්‍ය ඇමැති නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන ව්‍යාපාරික තිරුකුමාර් නඩේෂන් මහතා අල්ලස් හෝ දූෂණ කොමිසමට අද පෙරවරුවේ පැමිණියේය.

advertistmentadvertistment
advertistmentadvertistment