කෙහෙළියලා තවදුරටත් රිමාන්ඩ්

96

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබින් ඖෂධ ගෙන්වීම සම්බන්ධ චෝදනා මත රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු ජුලි මස 12 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනගාරගතකිරීමට නියෝග කර ඇත.

සැකකරුවන් අද මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.

එම සිද්ධියේ සැකකාරියක් වන වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරිනියක්ව ඇප මත මුදාහැර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment