කොළඹට   විශේෂ රථවාහන සැලැස්මක්  !

26

 වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ .
වෙසක් සිරි නැරඹිමටත් , වන්දනා ගමන්වල  නිරත වීමත් නිසා , විශාල මහජනතාවක් පැමිණෙතැයි පොලිසිය අපේක්ෂා කරන්නේය  .මෙම  විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාමක කිරීමට නියමිත ඇත්තේ ඒ හේතුවෙන් යැයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් .
වෙසක් කලාප පවත්වනු ලබන මාර්ගයන්හි පදිංචි කරුවන්ට සහ රෝහල් හා අත්‍යවශ්‍ය සේවා සපයනු ලබන ආයතන වෙත ගමන් කරන වාහන සඳහා අවස්ථානුකූලව ඇතුළුවීමට ඉඩ ලබා දීම සිදුකරනු ලබන අතර වෙසක් කලාප ක්‍රියාත්මක වන කාලසීමාව තුළ එම ප්‍රදේශවලට කන්ටේනර් රථ, ගල් වැලි පටවන ලද ටිපර් රථ සඳහා ඇතුළුවීමට අවසර නොදෙන බව ද පොලිසිය දන්වා තිබේ .

එම නිවේදනය පහතින්

කොළඹට   විශේෂ රථවාහන සැලැස්මක්  !
කොළඹට   විශේෂ රථවාහන සැලැස්මක්  !
කොළඹට   විශේෂ රථවාහන සැලැස්මක්  !

advertistmentadvertistment