මැණික් පතලක මරණයක්

234

කහවත්ත නාවලකන්ද ප්‍රදේශයේ මැණික් පතලක් කඩා වැටීමෙන් එක් පුද්ගලයකු මියගොස් ඇත. තවත් අයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment