කෝපා සභාපති නිතරගයෙන් පත්වේ

320

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා නිතරගයෙන් තේරී පත්වී තිබේ.


advertistmentadvertistment