සාපෙළ ප්‍රථමයා නුවරින්

411

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය මහනුවර මහාමායා විද්‍යාලයේ ඉගෙනුම ලබන සමාධි අනුරාධා රණවක සිසුවිය හිමිකරගෙන ඇත.

දෙවන ස්ථානයට පත්වී ඇත්තේ යාපනයේ වෙම්බඩි කාන්තා උසස් පාසලේ ඉගෙනුම ලැබූ අක්ෂියා ආනන්දා ස්වානන්ද් සිසුවියයි.

තෙවන ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ හරිත මින්සදු අලහකෝන් සිසුවා හිමි කරගෙන තිබේ.
ඒ 09 ලබාගත් සිසුන් ගණන 13,588කි.

advertistmentadvertistment
advertistmentadvertistment