දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට

448


ආගමික සංහිදියාවට බාධාවන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධව චෝදනා මත දේවගැති ජෙරම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අද අත්අඩංගුවට ගෙන ඇත.ඔහු සිදුකළ ප්‍රකාශ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් සිදුකරන පරීක්ෂණ සඳහා අධිකරණ නියෝගයකට අනුව දෙවැනි දිනයටත් ප්‍රකාශයක් ලබාදීමට එම දෙපාර්තුමේන්තුවට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment