සිංහල සිනමාවේ ‘සුරතලිය’ නික්ම යයි

364

සිංහල සිනමාවේ 50 දශකයේ ජනප්‍රියතම නිලියක වූ ලීනා ද සිල්වා මහත්මිය ඊයේ (01 දා) කැනඩාවේදී තම දිවිසැරියට සමුදුන්නාය.

1954 ‘අහංකාර ස්ත්‍රිය’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය ‘සුරතලී’, ‘සොහොයුරෝ’, සුනේත්‍රා ‘යස ඉසුරු, ‘සිරි මැදුර’, ‘අවගිර’ ‘සීමා පවුරු’, ‘පොරොන්දුව’ ඇතුළු චිත්‍රපට රාශියක රඟපෑවාය. ඇය ප්‍රවීණ නළු දිවංගත රවීන්ද්‍ර රූපසේන මහතා සමග විවාහ වී සිටියේය. දෙදරු මවක වූ ඇය තම දරුවන් සමග කැනඩාවේ පදිංචිව සිටියදී මෙලෙස මියගොස් තිබේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment