නඩු තුනකට වසන්ත මුදලිගේට ඇප

171


අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අන්තර් විශ්ව විද්‍යාල කැඳවුම්කරු වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩු තුනටද ඇප ලබාදීමට කොටුව මහෙස්ත්‍රාත්වරයා අද නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment