සිංහල අලුත් අවුරුදු උළෙලේ හිසතෙල් ගෑමේ මංගල්‍යය ඊයේ (15දා) කොළඹ – හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් විසින් චාරිත්‍රානුකූලව සිදුකළ අයුරු. එම අවස්ථාවට අතිවිශාල පිරිසක් එක්ව සිටියහ.
පින්තූර – නිමල් දයාරත්න
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: webmaster@unl.upali.lk
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL