ගාල්ල හා මාතර පාසල් හෙට,අනිද්දා වැසේ

161

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට සහ අනිද්දා (04-05) යන දෙදින නිවාඩු ලබාදීමට තීරණය කර ඇත.

දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් අධ්‍යාපන බලධාරීන් සමග පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment