චන්ද පත්‍රිකා දීම තවත් පමාවේ

100


පළාත් පාලන මැතිවරණයට අදාලව මුද්‍රණය කර ඇති චන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට ලබාදීමට තව දින 03ක් හෝ 04ක් ගතවිය හැකි බව රජයේ මුද්‍රණාලායාධිපතිනී ගංගානි ලියනගේ මහත්මිය පවසයි.චන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා රුපියල් මිලියන 400ක් අවශ්‍ය බවත් දැනට ලැබී ඇත්තේ රුපියල් මිලියන 40ක් බවත් ඒ අනුව තවත් රුපියල් මිලියන 360ක් ලැබීමට ඇතැයිද ඇය සඳහන් කරයි.


advertistmentadvertistment