චීනයෙනුත් ඔමික්‍රෝන් ආසාදිතයෙක්

90


චීනයෙන් ද ඔමික්‍රෝන් ආසාදිතයෙක් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඔහු සංචාරකයෙක් බවත් මේ වන විට නිරෝධායනය සඳහා යොමුකර ඇති බවත් වාර්තාවේ.

එම ආසාදිතයා චීනයේ ප්‍රකට වරාය නගරයක් වන ටියාන්ජින් ප්‍රදේශයෙන් හමුවී ඇත.


advertistmentadvertistment