චීනය හෙල්ලෙයි

298

චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ මූලී නම් ප්‍රදේශයේ අද (27දා) ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබේ.

එහි ප්‍රබලත්වය රිච්ටර් පරිමාණ ඒකක 5.0ක් ලෙස දැක්වුණු බව චීනයේ භූ කම්පන සම්බන්ධයෙන් තොරතුරු නිකුත්කරන මධ්‍යස්ථානය පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment