චීන ආයුධ මිල නගී

141

ඉන්දු-පාකිස්තාන යුද ගැටුම් උත්සන්න වෙද්දී චීන ආයුධ නිෂ්පාදන සමාගම්වල කොටස් අගය 20% කින් ඉහළ ගොස් තිබේ.

එෆ්-17 සහ එෆ්-10 සී ප්‍රහාරක ගුවන් යානා නිෂ්පාදනය කරන චීන ආරක්ෂක සමාගමේ, කොටස් වටිනාකම සැලකිය යුතු ලෙස වැඩිවී තිබේ.

මෙම සමාගම් චීන රජයට අයත් වේ. ඇවික් චෙන්ගු එයාර්ක්‍රාෆ්ට් සමාගමේ කොටස් මේ මාසයේ 53% කින් ඉහළ ගොස් තිබේ. එම සමාගම ගුවන් යානා මෙන්ම හෙලිකොප්ටර ද නිපදවයි.

චතුර පමුණුව


advertistmentadvertistment