චීන සහ ශ්‍රීලංකා ජනපති හමුව ඇරඹේ

187

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර නිල හමුව චීන මහජන ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර එනම් එරට වේලාවෙන් පස්වරු 05ට ආරම්භ වී ඇත.


advertistmentadvertistment