ජනපති සහ විපක්ෂ නායක පාර්ලිමේන්තුවේ වාදයක්

472


දේශීය ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ පනත පාර්ලිමේන්තුවේ විවාද කර ඉරිදා වන විට එය අනුමත කර දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද මුදල් අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවට පැමිණ ප්‍රකාශ කළේය.ඊට බාධා නොකරන ලෙසත් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.එහිදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ඊට විපක්ෂය බාධා නොකරන බවත් විවාදය සඳහා අවශ්‍ය තොරතුරු මුදල් අමාත්‍යංශය විසින් නිසි වේලාවට ලබා දුන්නානම් ගැටලුවක් මතු නොවන බවය.එසේම මෙම පණතට සමගි ජන බල පක්ෂය විරුද්ධ බවත් පනතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බවත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment