කතානායකගේ විශ්වාෂය හෙට අනිද්දා බලයි

137


කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට සහ අනිද්දා (19-20) දෙදින විවාදයට ගැනීමට නියමිතය.

මේ අනුව හෙට පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා ද අනිද්දා පෙ.ව 9.30 සිට ප.ව 4.30 දක්වාද විවාදය පැවැත්වීමට නියමිතව ඇති අතර අනිද්දා ප.ව 4.30 ට පමණ විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට ද නියමිතව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment