ශ්‍රී ලංකාව 235ට දැවෙයි

252


බංග්ලාදේශය සමග පැවැත්වෙන අවසාන එක්දින ජාත්‍යන්තර තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 50දී රැස්කළ හැකි වූයේ සියලුදෙනා දැවී ලකුණු 235ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ජනිත් ලියනගේ ය. ඔහු රැස්කළ ලකුණු ගණන නොදැවී 101කි. එය ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර ශතකය ද විය.

advertistmentadvertistment
advertistmentadvertistment