සෞඛ්‍ය වැඩ වර්ජනය අත්හිටුවයි

496


හෙට (19) උදෑසන සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ සෞඛ්‍ය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව එම වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එහි කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා අද (18දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment