හම්බන්තොටට සරුංගල් තහනමක්

938

හම්බන්තොට – නව පොල්පිටිය 220 ක්V අධි වෝල්ටීය විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේඅවසන් වැඩ කටයුතු සිදුකෙරෙමින් පවතින හෙයින්, හම්බන්තොට – නව පොල්පිටිය ‍රැහැන් මාර්ගය අවට කලාපය තුළ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment