ජනකගෙනුත් මහ ඡන්දයට අපේක්‍ෂකයෝ

38

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා ඉදිරි මහ මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු සියලු දිස්ත්‍රික්කවලට ස්වාධීන අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

මහජනතාව වෙනුවෙන් විදුලි පාරිභෝගිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට එදා ක්‍රියා කළ තමා ඇතුළු පිරිස මෙවර එන්නේ සමස්ත ජනතාවගේ අයිතිය වෙනුවෙන් බව ඔහු සඳහන් කරයි.


advertistmentadvertistment