ජනපති කී සුභ ආරංචි

12

ගොල්ෆේස් පිටියට ගොස් ගුටිකා පලාගිය දේශපාලඥයින්ට දැන් උතුරේ සිට දකුණට රටේ ඕනෑම තැනකට යාමේ නිදහස ඇතිකර දීම සුභ ආරංචියක්ද අසුභ ආරංචියක්දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය හමුවේ පැවසීය.තෙල් පෝලිම් නැති කිරීම,පෙට්‍රල් පෝලිම් නැතිකිරීම,විදුලිය කප්පාදුවකින් තොරව අඛණ්ඩව ලබාදීම,රුපියල ස්ථාවර කිරීම, ආදී කටයුතු සුභ ආරංචි ද අසුභ ආරංචිද දැයි තමා විමසන බවත් ජනාධිපතිවරයා කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment