ජනපති ජාතිය අමතයි

427

ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා අනිද්දා (16) ජාතිය ඇමතීමට නියමිතය. එහිදී රට තුළ පවතින වත්මන් ආර්ථික අර්බුදය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ ඔහු අදහස් දැක්වනු ඇත.


advertistmentadvertistment