සජබට සහ ජවිපෙට සහාය දෙන්නැති අගමැති කියයි

360

රජය ආරම්භ කර ඇති වගා සංග්‍රාමය වැඩසටහනට සමගි ජනබල පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ එක්වීමට කැමති නම් ඔවුන් ද ඊට සම්බන්ධ කර ගැනීමට පියවර ගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආහාර සුරක්ෂිත කමිටුවට උපදෙස් දී ඇත .එහිදී ඔවුනට වගා කටයුතු කිරීමට අවශ්‍ය ඉඩම් පහසුකම් නොමැතිනම් ඒවා ලබාදීමට කටයුතු කරන ලෙස අගමැතිවරයා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට උපදෙස් දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment