කොළඹ නවම් මහ පෙරහැර අද සහ හෙට

74

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහ පෙරහැර අද සහ හෙට වීදි සංචාරය කිරීමට නියමිතය.

ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානිස්සර නාහිමියන්ගේ අනුශාසනා මත විහාරාධිකාරී පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන්ගේ මූලිකත්වයෙන් විහාරස්ථ දායක සභාව වාර්ෂිකව සංවිධානය කරනු ලබන නවම් මහ පෙරහැර නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් ජනතාවට සියලු පහසුකම් සූදානම් කර ඇතැයි පෙරහැර සංවිධායක කමිටුව කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment