‘චැනල් ෆෝ’ අයිති බි‍්‍රතාන්‍ය රජයට

183

කීර්ති වර්ණකුලසූරිය
 
 

ශී‍්‍ර ලංකාවේ හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන වීඩියෝ පට තුනක් නිපදවූ චැනල් ෆෝ රූපවාහිනි සේවාව බි‍්‍රතාන්‍ය රජයට අයත් බව මුල්වරට හෙළි වී ඇත.
 
 මේ බව තහවුරු වූයේ චැනල් ෆෝ රූපවාහිනි සේවාව ඇමරිකානු බහු ජාතික සමාගමකට විකිණීම සඳහා බි‍්‍රතාන්‍ය රජය සැලසුම් කිරීම නිසාය.
 
 චැනල් ෆෝ රූපවාහිනිය ශී‍්‍ර ලංකා හමුදාවට එරෙහිව ‘කිලිං ෆිල්ඞ්’ සහ ‘නෝ ෆයර්’ ෆෝස් ඇතුළු වීඩියෝ පට නිපදවා හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට චෝදනා එල්ල කර තිබිණි.
 
 මෙතෙක් මෙම චැනල් ෆෝ රූපවාහිනි සේවාව පුද්ගලික අංශයේ ආයතනයක් ලෙසට තොරතුරු වසන් කරමින් කි‍්‍රයාත්මක වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment