වසර 10කට වඩා රැඳවුම් භාරයේ ඉන්නේ දරුණු ප‍්‍රහාරවලට හවුල් හිටපු කොටි

266

කීර්ති වර්ණකුලසූරිය
 
 

වසර 10 කට අධික කාලයක් රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි කි‍්‍රයාකාරීන් අසූදෙනකුගෙන් වැඩි පිරිසක් ලයන් එයාර් යානාවට මිසයිල ප‍්‍රහාර එල්ල කර 55 දෙනකු ඝාතනය කිරීම, හමුදා සහ නාවික භටයන් 23 දෙනකු වෙඩිතබා මරා සිරුරුවලට සීනි දමා ගිනිතැබීම, විල්පත්තුවේදී ගත්කතුවරයකු ඇතුළු සිව්දෙනෙක් ඝාතනය කිරීම ඇතුළු බිහිසුණු අපරාධ රැසකට සම්බන්ධ වූවන් බව අනාවරණය වී ඇත.
 
 මෙලෙස රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි කි‍්‍රයාකාරීන්ගෙන් 10 දෙනකුට මේ වනවිට නඩු ගොනුවී තිබේ.
 
 එහෙත් මොවුන් සිදුකළ අපරාධ වසන් කර ඔවුන් දේශපාලන සිරකරුවන් ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ද්‍රවිඩ සන්ධානය බොරු වාර්තාවක් යවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment