ජනපති නිල් මහා සටනේ තණතිල්ල මත!

117

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම දසුන පෙරේදා (18 දා) කැමරා කාචයේ සටහන් වූයේ කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර පැවති මහා ක්‍රිකට් ගැටුමේදී ය. රාජකීයයන් මෙවර ජය හිමිකර ගත් අතර ජනාධිපතිවරයා තණතිල්ල මත ගමන් කරමින් සතුට ප්‍රකාශ කළ මොහොතකි මේ.


advertistmentadvertistment