ජනපති ප්‍රශ්නවලින් පැන ගියා යැයි විපක්ෂ නායක කියයි

437

ජනාධිපතිවරයා විසින් ගිනිගත් රටක් අපායක් බාර ගත් බවත් ජාත්‍යන්තර සම්බන්ධකම් තිබුණ නිසා වගකීම බාර ගත් බව පැවසුවත් වත්මන් තත්ත්වය දෙස බලන විට පෙනී යන්නේ ජනතාවගේ කරපිට අසහනය පීඩනය කලකිරිම දුක කදුල වේදනාව ඇති නව සාමාන්‍යකරණයක් සහිත යුගයක් බවත් ආර්ථිකය හිතාමතාම හකුලකා දුප්පත්කම වැඩී වි ගෑස්ල තෙල්ල විදුලි බිල් වැඩි වී ව්‍යාපාර කඩා වැටී මන්දපෝෂණය වැඩි වී ව්‍යාපාරික ප්‍රජාවගේ දේපල වෙන්දේසි කරන යුගයක සාමාන්‍ය ජනතාවගේ ජනජීවිත බරපතල අවදානමට ලක් වූ යුගයක් බිහිවීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
ප්‍රශ්නවලට පිළිතුරු නොදී ජනාධිපතිවරයා පැන ගිය බවත් මේ රටට අවශ්‍ය පැන යන නිවට නායකත්වයක් නොව විවේචනවලට සවන් දී ඒවා අවබෝධ කර ගෙන ඒවාට පිළිතුරු සපයන නායකත්වයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment