ජනමාධ්‍ය සම්මාන උළෙලේ දී දිවයින ඉරිදා සංග්‍රහයට සම්මාන හතරක්

43

ශ්‍රී ලංකා කර්තෘ සංසදය හා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සංවිධානය කළ 24 වන ජනමාධ්‍ය විශිෂටතා සම්මාන උළෙල ඊයේ (12 දා) පැවැති අවස්ථාවේ දිවයින ඉරිදා පුවත්පතට සම්මාන 4ක් හිමිවිය. තරංග රත්නවීර (වසරේ හොඳම විශේෂාංග ලේඛකයාට හිමි උපාලි විජයවර්ධන සම්මානය) එහි කුසලතා සහතිකය රුවන් ජයවර්ධනට, විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතා පිරිනැමූ අයුරු හා වසරේ හොඳම ගවේෂණාත්මක ලේඛකයාට හිමි සම්මානය ලලිත් චාමින්ද වෙත ඊබ්‍රාහිම් විසින් ද තීරු ලිපිය රචනය සඳහා වූ සම්මානය නිමල් ප්‍රැන්සිස් වෙත මහින් ද ඉලේපෙරුම විසින් ද පිරිනැමූ අයුරු.

පිංතූර – කමල් අලහකෝන්


advertistmentadvertistment