ජාතික රෝහලට එන හදවත් රෝගීහු පහළ මහලක සායනයක් ඉල්ලති

131

කොළඹ ජාතික රෝහලේ හදවත් රෝගීන්ගේ සායනය එහි නව ගොඩනැඟිල්ලේ හයවෙනි තට්ටුවට ගෙනයෑම නිසා රෝගීහු දැඩි අපහසුතාවයට පත්වී සිටිති.

හයවෙනි තට්ටුවට රෝගීන්ට යෑමට සිදුවී ඇත්තේ විදුලි සෝපානයෙනි. සායනයට සහභාගි වන රෝගීන් විශාල පිරිසක් සිටීම නිසා විදුලි සෝපානයේ ද තදබදයක් පවතින බව රෝගීහු කියති. හදවත් රෝගී සහ දියවැඩියා රෝගී සායන පහළ මහලේ ගොඩනැඟිල්ලක ලබා දෙන මෙන් රෝගීහු ඉල්ලා සිටිති.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment